පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රථීකාර ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියක් ජීවිතක්ෂයට

Report
2Shares

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මෙසේ අද දහවල් මියගොස් ඇත.

කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙලෙස මිය ගොස් තිබේ.