ජගත් කාන්තා නෙට්බෝල් ශුරතාවය: ශ්‍රී ලංකා පිළේ නායිකාව සමග කතාබහක්

Report
5Shares

මුල්ම වතාවට ජගත් කාන්තා නෙට්බෝල් ශුරතාවයේ තරග වදින සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල පරදවා ජය ලබා ගන්නට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 79 හමුවේ ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වුයේ ලකුණු 49 ක් පමණි.

තරගය පැවති බ්‍රිතාන්‍යයේ ලිවර්පුල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා පිළේ නායිකා චතුරංගි ජයසුරිය මාධ්‍යවේදී ප්‍රසාද් සේනාධීර සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පළමු තරගයේ අත්දැකීම්ද ප්‍රයෝජනයට ගනිමින් 13 සෙනසුරාදා උතුරු අයර්ලන්තය සමග තරගයේ වඩා සාර්ථකත්වයක් අත් කර ගැනීම තම අපේක්ෂාව බවයි.

චතුරංගි ජයසුරිය සමග ප්‍රසාද් සේනාධීර කළ කතාබහ මෙතැනින්