මුළු දවසම වුනත් ගත කිරීමට නිර්මාණය වෙන නෙළුම් කුළුණ

Report
4Shares

කොළඹ නගරයේ බේරේ වැව ආසන්නයෙන් ඉදිවෙමින් පවතින ආශ්චර්යමත් ඉදිකිරීම "නෙළුම් කුළුණ" බව ඔබ මේ වන විටත් දැන සිටිනවාට කිසිදු සැකයක් නෑ.

එම ආශ්චර්යමත් ඉදිකිරීම අවසානය දක්වාම සිදු වන්නේ කෙබඳු අයුරින්ද යන්න පිළිබඳව සොයා යෑමට අප "ගගන" ගවේශණ කණ්ඩායම නෙළුම් කුළුණ පරිශ්‍රය වෙත පියමැන්නේ මීට පෙරදී ඔබ නොදත් තොරතුරු රැසකින් ඔබ දැනුවත් කිරීමේ අපේක්ෂාව අතැතිවයි.

මීටර් 350කින් උසින් යුත් දකුණු ආසියාවේ දෙවැනි උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ගැන ඔබ නිසි පරිදි දැනුවත් කිරීමට නෙළුම් කුළුණ උපදේශක කණ්ඩායම් නායක මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමිත මානවඩු මහතා අප "ගගන" මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ කර ගත්තෙමු.

වීඩියෝව පහතින්..