පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

Report
4Shares

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) දින පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.