අධික වර්ෂාවත් සමඟ විවෘත කෙරුණු වාන්දොරටු යළි වසා දැමේ
Reportමධ්‍යම කඳුකරයට ඊයේ(12) දින ඇද හැලුණ අධික වර්ෂාපතනයත් සමඟ ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශවල විවෘත කෙරුණු වාන්දොරටු මේ වනවිට යළි වසා දමා ඇත.
මධ්‍යම කඳුකරයට ඊයේ(12) දින ඇද හැලුණ අධික වර්ෂාපතනයත් සමඟ ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශවල විවෘත කෙරුණු වාන්දොරටු මේ වනවිට යළි වසා දමා ඇත.