''පුලතිසි ''11දා ජනපති අතින් පොලොන්නරු යයි.

Report
3Shares

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 11 පස්වරු 03.05 ස්ථානයෙන් පොලොන්නරුව බලා ''පුලතිසි ''නමින් එස් 13 වර්ගයේ සීඝ්‍රගාමී දුම්රියයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ධාවනය ට එක්කෙරේ.

එම දුම්රිය පොල්ගහවෙල,කුරුණෑගල ,මහව, කැකිරාව ,කලාවැව ,හබරණ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නතර කොට පොලොන්නරුව, දුම්රිය ස්ථානයට රාත්‍රී 07.47 ට ලගාවීමට නියමිතය

එම දුම්රිය 12 වැනි දින පස්වරු 03.45 ට පොලොන්නරුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට රාත්‍රී 09.06 ට ළගා වීමට නියමිත බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.