මීගහකිවුලට හිටි ගමන් වැටුන අයිස්කැට

Report
1Shares

මීගහකිවුල පිටමාරුව ප්‍රදේශයට සහ බිබිල-මොණරාගල මාර්ගයේ 17 කණුව සහ අමුණේකදුර අවට ප්‍රදේශවලට අයිස්කැට වර්ෂාවක් පතිත වී තිබේ.

ඊයේ(10) දින එම අයිස් කැට වර්ෂාව පැය භාගයකට ආසන්න කාලයක් පතිත වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අයිස් කැට වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල රබර් ගස්වල කොළ කැඩී බිම ඇදවැටීමෙන් රබර් ගස්වලට දැඩි හානියක් සිදුවූ බව ප්‍රදේශවාසීන් පැවසූහ.

ඡායාරූප පහතින්..