නාගානන්ද රැස්කළ මිලියන ගණනට මොකද වුණේ

Report
470Shares

මෙවර ජනාධිපතිවරණය සදහා ''විනිවිද පදනමෙන්'' ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි නාගානන්ද කොඩිතුවක්තු මහතාට නාමයෝජනා නොදීම නිසා ඔහුට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට නොහැකිව තිබේ.

මේ අතර ජනතාවගෙන් එක්රැස් කළා යැයි සැලකෙන රුපියල් මිලියන 13ක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

ගගන මාධ්‍ය කණ්ඩායම මේ පිළිබදව සිදුකළ විමර්ශනයේදී අදහස් දැක්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා.