වික්‍රමබාහුගේ සහය කාටද?

Report
6Shares

මෙවර ජනාධිපතිවරණය සදහා නව සමසමාජ පක්ෂයෙන් ජනාධිපතිධුර අපේක්ෂක නන්දිමිත්‍ර බැද්දගමගේ මහතා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව එම පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා ගගන සමග සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ, මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂය සහය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතාට බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා