"ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය අද" සමඟ ගගන හිමිදිරිය

Report
1Shares

මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ලබා දෙන්නේ කාටද යන තීරණය අද(13) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

තම පක්ෂය මේ වනතුරුත් සහය දෙන්නේ කාටද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව පැවසූ පක්ෂ ප්‍රකාශකයන් පෙන්වා දෙන්නේ අද(13) කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එය තීරණය කරන බවයි.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.