මුස්ලිම් කොංග්‍රස් සහායත් සජිත්ට-රවුෆ් හකීම්

Report
3Shares

එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ අෂ්රෆ් මහතා රණසිංහ ප්‍රේමදාස මහතාව ජනාධිපති කළා මෙන් වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කරවීමට මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරන බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඒ, තින්දුවුර්හි පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින්.