ගෝඨාභයගෙන් පොරොන්දුවක්

Report
3Shares

ඉදිරියේදී ඇති වන රජයක් තුලින් රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ජන රැළිය අමතමින්.

ඒ මහතා සඳහන් කළේ නැවතත් රට සෛවරී, සුරක්ෂිත රටක් කරන බවට පොරොන්දු වන බවයි.