"හිටපු ජනපතිනි චන්ද්‍රකා සජිත්ගේ සහායට-දේශපාලන පක්ෂ 32ක් සංවිධාන 28ක් එක් වෙයි"

Report
3Shares

නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දේශපාලන පක්ෂ 32ක් සංවිධාන 28ක් එම පෙරමුණ සමඟ කොළඹ තාජ් සමුද්‍ර හෝටලයේදී ඊයේ දින අවබෝධතා ගිවිසුමකට එක්විය.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.