රණවිරුවන්ට අවශ්‍ය දේ ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා

Report
1Shares

රණවිරුවන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ, රණවිරු ප්‍රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාව අමතමින්.

රණවිරුවන්ට අවශ්‍ය සියළුම ශක්තිය ලබා දීමට සූදානමින් සිටින බවයි ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ.