රංගා ඇතුළු 6කට නඩු

Report
1Shares

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද දින වව්නියාව මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

ඒ, 2011 වසරේ මාර්තු මස 30 වැනිදා සෙට්ටිකුලම් රෝහල අසළදී සිදු වූ රිය අනතුරට අදාළවයි.