ජනාධිපතිවරණය තීරණාත්මක වන්නේ ජයගන්න කෙනාගෙන් නෙවෙයි පරාජය වන කෙනාගෙන්

Report
1Shares

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක වන්නේ පරාජය වන අපේක්ෂකයා තුළින් බව වාම සහයෝගිතා කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ඒ, මාධ්‍ය හමුවකට එක් වෙමින්.