තරුණයින් සිටින තාරුණ්‍යය නැති රටක් මේක

Report
1Shares

තරුණයින් සිටින තාරුණ්‍යයක් නැති රටක් බවට අද වන විට රට පත්ව ඇති බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.