සුදු වෑන් සංස්කෘතිය ගැන විශේෂ හෙළිදරව්ව

Report
4Shares

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දින කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

සුදුවෑන් භාවිත කරමින් පැහැර ගැනීමට ලක් වූ අයෙකු මෙන්ම පැහැර ගැනීමට දායක වූ අයෙකු ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.