අගමැති මහින්ද වැඩ භාර ගනියි

Report
1Shares

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද පස්වරුවේ දිවුරුම් දෙනු ලැබීය.