දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට

Report
1Shares

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත.

ඒ, ඊයේ දින රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන්.

මේඅතර ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.