දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට
Reportජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ ඇත.
ඒ, ඊයේ දින රාත්රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන්.
මේඅතර ජනාධිපතිවරයාගේ ක්රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට ලක්ව තිබෙනවා.
ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.