රාජිත රෝහලෙන් පිටව යයි

Report
1Shares

රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කටයුතු අවසන් කර අද(14) අලුයම රෝහලෙන් පිටව ගොස් තිබේ.

පසුගිය මස 26 වැනිදා හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබුනි.