මේ පිළිබඳව තමයි අපි අනතුරු ඇඟෙව්වේ..

Report
1Shares

කොළඹ පිහිටි තවත් ඉඩමක් විදේශීය සමාගමකට පැවරීමක් සම්බන්ධයෙන් ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අදහස් දක්වනු ලැබීය.

ඒ, වමේ කේන්ද්‍රය ඊයේ කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින්.