හිමිනම ඝාතනය කිරීම පිටුපස සිටින්නේ කවුද?

Report
33Shares

පොලීසිය විසින් ඊයේ දිනයේ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරන සැකයක් පවතින බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.