ICBT Campus ආයතනයේ සභාපතිට විරුද්ධව CID යට පැමිණිල්ලක්

Report
19Shares

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා ICBT Campus ආයතනයේ සභාපති ජගත් අල්විස් GOLDEN KEY හා F & G කොටස් සඟවා තැබීමෙන් රජයට කරන ලද රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කරනු ලැබුවා.

ඒ පාරිබෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින්.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත රංජිත් විතානගේ මහතා මෙලෙස අදහස් දැක්වූවා.