තමන් සතුව තිබූ පෞද්ගලික වීඩියෝවක් ලීක් වුනොත් කුමක් කළ යුතුද?

Report
42Shares

දෙදෙනෙකු දුරකතන සංවාදයක නිරතවීමේදී හෝ යම් ආකාරයක කිසියම් වූ අසභ්‍ය වීඩියෝවක් යම් මාධ්‍යක පළ වුවහොත් ඒ සම්බන්ධයේ ගත හැකි පියවරයන් තිබේද යන්න පිළිබඳව ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවකදී අවධානය යොමු වුණා.

විශේෂයෙන් මේ දිනවල කතාබහට ලක්වන හඬපටයන් සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක්වූ අතර එවැනි හඬපටයන් මාධ්‍යයෙන් හෙළි කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න පිළිබඳවද විවාදාත්මක අදහස් පළ කිරීමක් සිදු විය.

ඒ දුරකතන සංවාද පටිගත කිරීම නීතිය හා ආචාර ධර්ම යන මැයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

එහිදී කතාබහට ලක්වූ කරුණු කාරණා පහතින් නැරඹිය හැක.