ලංකාවෙන් මෙතෙක් කොරෝනා වෛරසය අසාධිත වූ පුද්ගලයෙකු වාර්තා වී නෑ

Report
4Shares

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අයි.ඩී.එච්. රෝහල ඇතුළු රෝහල් කිහිපයක පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයෙකු වාර්තා වී නොමැති බවයි.