ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

Report
43Shares

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වූ බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට ලක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කරයි.

එහි ප්‍රධානී Tedros Adhanom Ghebreyesus විසින් ඊයේ දින ජිනිවා නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.


1708 total views