අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙලා නෑ

Report
12Shares

කොරෝනා වෛරසය ආසාදිත වූ කිසිදු පුද්ගලයෙක් අද (25) දිනයේ මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

960 total views