ගතවු පැය 24 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙලා නෑ

Report
7Shares

ගත වූ පැය 24 කාල සීමාව තුළ කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේනමුත් මෙරටින් වාර්තා වූ වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ.

807 total views