ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 3076ක් අත්අඩංගුවට

Report
2Shares

පසුගිය සිකුරාදා(20) පස්වරු 06.00 සිට අද (26) පෙරවරු 06.00 දක්වා කාල සීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3076 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහන 771ක් ද පොලිස් භාරයට ගත් බවයි.

622 total views