කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 34 ක් වෙයි

Report
4Shares

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 34 ක් වෙයි.

කෙසේනමුත් මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීන් 137 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඉන් 98 දෙනෙක් ප්‍රතිකාර ලබනුයේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය.