සති කිහිපයකට පසු කිම් ජොං අන් පෙනී සිටි හැටි..

Report
3Shares

සති තුනක පමණ කාලයක් මහජනයා හමුවේ පෙනි නොසිටි උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවත ප්‍රසිද්ධියේ පෙනී සිටි බව විදෙස් වාර්තා නිවේදනය කරයි.

ඊයේ(01) පැවති මැයි දින උත්සවයක් සඳහා උතුරු කොරියානු නායකයා මෙසේ සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවුවත් ශෛල්‍ය කර්මයකට ලක්ව සිටිය දී මියගොස් ඇති බවට ලොව පුරා කටකතා පැතිරුණු උතුරු කොරියානු නායක කිම් ජොං අන් මහජනයා හමුවේ යළි පෙනි සිටියේ මේ අයුරින්. ‍