කැනඩාවේ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 60,000 ට ආසන්නයි..

Report
2Shares

මේවන විට කැනඩාවේ කොරෝනා වෛරසය ආසාදිතව පුද්ගලයින් 3,682 දෙනෙකු මරණයට පත්ව තිබේ.

එසේම එරට තුල ආසාදිතයින් 59,474 දෙනෙක් සිටින බවයි වාර්තා වල සඳහන් වන්නේ.

පුද්ගලයින් 24,908 ක් සුවය ලබා ඇත.

මේ අතර බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් ගණන 101,000 ඉක්මවා තිබේ.

ඒ අනුව මේ වන විට තහවුරු වී ඇති ආසාදිතයින් ගණන 101,826ක්.

එසේම වෛරසය ආසාදිතව එරට මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,051 වන අතර සුවය ලැබූවන් ගණන 42,991ක් බව සඳහන්.