IOC සමාගම පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි.

Report
12Shares

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 137ක්.