විදේශයන්හි සිට එන ලාංකිකයන්ට ඇත්තේ කොරෝනා කුමන ප්‍රභේදය? අනුරුද්ධ පාදෙණිය

Report
8Shares

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ අවදානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඒ අනුව අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ, කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ අවදානම වැළැක්වීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන බවයි.