මීගහතැන්නේ නිවසක ගෑස් කාන්දුවක්..තිදෙනෙකු රෝහල් ගත කෙරේ.

Report
3Shares

මීහගතැන්න පොලිස් වසමේ පහල හේවිස්ස තැපැල් කාර්යාලය අසල නිවසක ගෑස් කාන්දුවක් සිදුව තිබෙනවා.

ඊයේ(29) රාත්‍රී 9.45 ට පමණ මෙම සිදුවීම සිදුව ඇයි වාර්තා වේ.

එම නිවසේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ‍මීගහතැන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.