හක්මනදී ටිපර් රථයක් පොලිස් නිලධාරීන් පිරිසක් යටකර පලා යයි.

Report
3Shares

ටිපර් රථයක් හක්මන ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් යටකර පලාගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් සැරයන්වරුන් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පැවසුවා.