සුපිරි ගණිකාවෝ නිදැල්ලේ ...අහිංසක ගණිකාවෝ හිරේ...අද බන්ධනාගාර වධකාගාර වෙලා...

Report
9Shares

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බවත් විශේෂයෙන් කාන්තා රැඳවියන් නිසි පරිදි සනීපාරක්ෂක කට්ටල පවා නොලේබෙන බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමල් සිල්වා මහතා පවසයි.

ඔහු කියා සිටියේ මේවන විට ශ්‍රීලංකා බන්ධනාගාර පද්ධතිය වධකාගාර බවට පත්ව ඇති බවයි.

ගගන සමග විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පැවාසිය.

සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න.