ශ්‍රී ලංකාවටම කොරෝනා අවදානම....ආරක්ෂාකාරී වන්න (VIDEO)

Report
430Shares

ශ්‍රී ලංකාවටම කොවිඩ් අවදානම ඇති බවත් ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලත් නොමැති ප්‍රදේශවල සෞඛ්‍යමය පුරුදු අනුගමනය කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.

එසේම ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වසා දැමූ ආහාර ද්‍රව්‍ය සැපයීමේ ස්ථාන හා ඖෂධ හල් නැවත විවෘත කිරීම ගැන තීරණය හෙට දිනයේදී ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද කියා සිටියේ රට පුරා කොරොනා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් ඇති බවද කියා සිටියා.