කොරෝනා අතරේ සම්භාහනයේ යෙදුනු කාන්තාවන් තුනක් මාට්ටු වුණු හැටි.

Report
11Shares

නිරෝධායන නීති උල්ලංගනය කරමින් මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් මීගමුව පොලිසිය විසින් වටලා තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සේවය කළ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කාන්තාවන් කටාන, දංකොටුව සහ මාතර යන ප්‍රදේශ වල පදිංචි කාරිනියන් බවයි.