මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් විශේෂ නිවේදනයක්.

Report
17Shares

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබෙනවා.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව එම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන සියලූම කෞතුකාගාර මෙලෙස වසා දැමේ.