ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට ඉතා අවදානම් කාළගුණයක්

Report
46Shares

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු ප්‍රදේශයක පිහිටීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ නැගෙනහිර හා උතුරු, ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට වඩා කිලෝමීටර 80-100 දක්වා වේගයෙන් සුළං වේගය ඉහළ යන. පුත්තලම් සිට කොළඹ හරහා මාතාරා දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශයට සුළං වේගය කි.මී. (50-60) දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා. එම අවදානම සහිත ප්‍රදේශ සහ ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග එම නිවේදනයේ සඳහන්.එම නිවේදනය පහතින්