නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු ප්‍රදේශයක පිහිටීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ නැගෙනහිර හා උතුරු, ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට වඩා කිලෝමීටර 80-100 දක්වා වේගයෙන් සුළං වේගය ඉහළ යන. පුත්තලම් සිට කොළඹ හරහා මාතාරා දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශයට සුළං වේගය කි.මී. (50-60) දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා. එම අවදානම සහිත ප්‍රදේශ සහ ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග එම නිවේදනයේ සඳහන්.එම නිවේදනය පහතින්