ඉදිරි පැය 36 අනාවැකියක්... විමසිලිමත් වන්න

Report
6Shares

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්වය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනතුරුව එය තවදුරටත් වර්ධනය විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ළගා වීමට වැඩි හැකියාවක් පවතින බවද සඳහන්.

මෙහි බලපෑම හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකියි.