බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා වැළදෙයි

Report
10Shares

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරෝනා වෛරස් ආසාධනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

වෛරසය ආසාධනය වී ඇත් ද යන්න සිදු කළ පරීක්ෂණවලින් එය තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, වෛරසය ආසාධනය වී ඇති බවට රෝග ලක්ෂණ චාල්ස් කුමරුගෙන් දක්නට ලැබුන ද ඔහු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවයි.

පසුගිය දිනවල ගත කළ ආකාරයෙන් ඔහු නිවසේ සිට සිය කාර්යයන්වල නිරතවන බව ද සඳහන්.

857 total views